Advertisement

Responsive Advertisement

හයිබ්‍රිට් ටී රෝස - (Hybrid Tea Roses)

 


හයිබ්‍රිට් ටී රෝස - (Hybrid Tea Roses)

මේවා ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය රෝස වර්ගයක් ලෙස හැදින්වේ.පෙති රාශියක් ඇති මල් ද නොපිපෙන කේතු ආකාරයට පිපෙන මල් ද පවතී. ඊට අමතරව තනි මල් හා මල් කීපයකින් යුත් මල්ද දැකිය හැක.

මේ රෝස වර්ග ලෙසට

1.     ඇලෙක්ස්

2.     ඇලෆෆයින් සන්සෙට්

3.     චිකාගෝ ෆිෂ්

4.     ගෝල්ඩ් ක්‍රවුන්

5.     පීස්

6.     පින්ක් ෆොචරීට්

7.     සිල්ව ජුබිලි යෙලෝ පේස්ඩ්

8.     හෙලන් ට්‍රොබෙල්

9.     පිකඩලී

10.    බ්ලු මූන්

11.    සර්ටන් හොලිඩේ

12.    නේෂන්ට්‍රස්ට්       

                      ලෙසට හැදින්වේ.මේ වර්ග වගා කිරීම සදහා නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයේ දේශගුණය ඉතා යෝග්‍යය වේ.

 

ෆොලොරි බණ්ඩා (Floribunda Roses)



මේ වර්ගයේ රෝසමල් තරමක් කුඩාය.සුවදක් නොමැත.ඓහෙත් මෙහි ඇති විශේෂත්වය නමි වැඩි කාලයක් පර නොවී පැවතීමය.ඒ සමග මල් විශාල සංඛ්‍යාවක් එකවර පිපේ.මේ වර්ගයෙන් ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණයන්ට ඔරොත්තු දෙයි. එහි ප්‍රභේද කිහිපයකි.

1.     මයි ගර්ල්

2.     චැනලි

3.     ක්වීන් එළිසබෙත්

4.     හනිමුන්

5.     ඩියරස්ට්

6.     ටිකී

7.     සී පර්ලි

8.     බියුලි ඇබේ

9.     ෆර්පෙක්ට්

 

කුරු රෝස (Miniature Roses)

ශ්‍රී ලංකාවේ දී පඳුරු වශයෙන් දැකිය හැක.උස අගල් 5-10 අතර වේ. නිරන්තර රෝගයන්ට ගොඳුරු වීම නිසා වගා කිරීම අපහසුය.තෙත පස හා ශීත දේශගුණය තුළ තරමක් දුරට හෝ වගා කිරිමට හැකිය.



 

 

 

 

 

 

 

 

 

 වැල් රෝස (Climbers and Romblers)

 මෙය මූලික වශයෙන් වර්ග දෙකකි.

1.     වැල් රෝස (උසට වැඩෙන)

2.     වැල් රෝස (උසට නොවැඩෙන)

 

      එක් වර්ගයක් දිගුව වැඩේ.ඒ සමග වැලක ස්වරූපයක් ගනී. දෙවන වර්ගය පහලට කඩා වැටේ. මේ වර්ගය ශ්‍රි ලංකාවේ එතරම්ම ජනප්‍රිය නැත.සාමාන්‍ය ලෙස ගෙවතුවල වගා කෙරේ.වැල් රෝස වගා කිරීමේ දී විශාල ඉඩක් අවශ්‍යය වේ.ආරුක්කු මත හා පියස් මත සාර්ථක ලෙස වගා කිරීමට හැකිය.

1.     වැල් රෝස (උසට වැඩෙන)

 


·         අයිස් බර්ග්

·         ස්කූල් ගර්ල්

·         කැසිනෝ

·         ගෝල්ඩන් ෂවර්

·         වින්ක් පර්පැච්




2. වැල් රෝස (උසට නොවැඩෙන)

·         ඩොරිති

·         පර්තින්

·         ක්‍රිම්සන් ෂවර්

 

 

 

 

 

පඳුරු රෝස (Shurb Roses)

මෙය ශ්‍රී ලංකාවට ආවේණික රෝසමල් වර්ගයකි.එතරම් ජනප්‍රිය නොවූවකි.වර්ෂයකට එක්වරක් පමනක් මල් පිපේ. මෙම වර්ගය "මූන්ලයිට් ෆවුන්ටන්" ලෙසට හැදින්වේ.


 


 

 

 

 

 

 

Post a Comment

0 Comments